Song Title : Maha Warusa (මහ වරුසා)
Performed by Jayss | Dilki uresha & Ravi Jay
Lyrics Written by Jayss & Indrachapa Ranathunga
Rap Written and performed by Ravi Jay
Story Written, Edited & Directed by Ravi Jay
Melody & Music : Jayss (Jayathu Dissanayke)
Flute : Chanuka Sandeep
Guitar : Jalitha Yashmin
Violin : Madushanka Manojith
Sound Design : Sunanda Meththasingha & Jayss
Background Vocals : Rashmi Kavya
Mixed & Mastered by Sunanda Meththasingha @ Hype Station Music
නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ
හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා
ඡායා මකාලා
ස්වප්න මවාලා
සිත්විලේ කිමිදූ සදසාවී මා
මගේ රසින් නුබේ තොල් මත් කරාලා
කඳුලූ මුතු කැට මාලයක් කලා ගෙල වට
සැගවේදෝ ඡායා
නුබ කොහෙද කියා හෙමින් බැලුවා
පෙර දින මගේ පැලෙ පෑයූ සඳ
නුබ ඇඩුවද අද හොරෙන් මට
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය
දිලිසේ නුබේ වාවනු බැරි කදුළට
බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා
මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප
දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට තේරුම් කරන් සඳ
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද
කාලේ ගෙවීලා
රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා
කඳුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ
මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා
නුබේ ආලේ වෙලා
කරකාර හිනා
නුඹ නාඩා හිටපන්
වැහිලිහිණියේ
හිරුට හොරෙන්
නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා
0 comments:
Post a Comment