LOKU MEEYO Song Lyrics - ලොකු මීයෝ ගීතයේ පද පෙළ

LOKU MEEYO Song Lyrics - ලොකු මීයෝ ගීතයේ පද පෙළ
Song Title : LOKU MEEYO (ලොකු මීයෝ)
Singing : Dhanith Sri
Album : RAP LANTHAYA
Executive Producer | Concept : Dhanith Sri
Lyrics | Melody : Dhanith Sri
Music Arrangement, Composition & Production : Dhanith Sri | Mahesh Kankanige
Piano  : Dilshan Keys
Audio Post Production : Mixed & Mastered by Mahesh Kankanige
Cover Art : Dhanith Sri
Lyric Video : Chameera J. Hettiarachchi


එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක්

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක්

ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ

තාලෙට සිලිකන්
බෝල යුවලයි
බුරියට පහලින්
රිප්ඩ් ඩෙනිමයි
සග දාලා යන්නේ දෙපසට
නොබලයි
නළල මැද තියන් ඉන්නේ
ඒක මාරයි
කලිසම ඉරෙයි
ඩිකියේ බරට

කියවන්නේ නැති දේවල් ගැන
පැටිකිරිය
ලගටවත් එන්න එපා
පල දුරට
ආයේ එන්න නම් එපා
මගේ ලගට

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක්

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක්

නුඹ ගැන වෙලාවට
පව් කියලා හිතෙනවා
බොරු කරගෙන
කවදා වෙනකල්
ඔහොම ඉන්නද?

වෙලාවට හිතෙනවා මකලා
හදාලා ගන්න
මගේ රූමා කිව්වා එපා කියලා

හිත හොදයි නම්
ගනින් මගේ හදවත
නැත්නම් කටවහන්
පල ගෙදර

ඇත්ත ඇති සැටියෙන්ම
විදගන්න කැමති කෙල්ලෝ
ඉන්නවා නම් මෙන්න මගේ
නම්බර්

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක්

ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ
ලොකු මීයෝ ලොකු මීයෝ
ලොකු මීයෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
LOKU MEEYO Song Lyrics - ලොකු මීයෝ ගීතයේ පද පෙළ LOKU MEEYO Song Lyrics - ලොකු මීයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2023 Rating: 5

0 comments:

Post a Comment