Kandulu Ganga Gala Dasa Themila Giya Song Lyrics - කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා ගීතයේ පද පෙළ

Kandulu Ganga Gala Dasa Themila Giya Song Lyrics - කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Ganga Gala Dasa Themila Giya (කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා)
ගායනය : ප්‍රින්ස් උදය පියන්ත


කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ
හඬවන්නේ මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

හදට ළංවී එදා කීව සෙනෙහේ කතා
කඳුළු කැළලක්‌ තබා මසිත පාරයි සදා

හදට ළංවී එදා කීව සෙනෙහේ කතා
කඳුළු කැළලක්‌ තබා මසිත පාරයි සදා
මට වේදනා ළං කලේ
සනසන්නදෝ ඔබගෙ මතු ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ
හඬවන්නේ මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

සිහින මැවෙනා රැයේ පිදුණු මගෙ ජීවිතේ
හඬන සංකා ළසෝ ඔබට නොඇසේවිදෝ

සිහින මැවෙනා රැයේ පිදුණු මගෙ ජීවිතේ
හඬන සංකා ළසෝ ඔබට නොඇසේවිදෝ
මගෙ ජීවිතේ වේදනා
ඉවසන්න බෑ දෙන්න සහනේ මවා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ
හඬවන්නේ කෙලෙසින්ද මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Ganga Gala Dasa Themila Giya Song Lyrics - කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා ගීතයේ පද පෙළ Kandulu Ganga Gala Dasa Themila Giya Song Lyrics - කඳුළු ගංඟා ගලා දෑස තෙමිලා ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 07, 2023 Rating: 5

0 comments:

Post a Comment