Jazz Landa Song Lyrics - ජෑස් ළඳ ගීතයේ පද පෙළ

Jazz Landa Song Lyrics - ජෑස් ළඳ ගීතයේ පද පෙළ

Jazz Landa Song Lyrics - ජෑස් ළඳ ගීතයේ පද පෙළ
Song Title : Jazz Landa (ජෑස් ළඳ)
ගායනය : නුවන්දි එරංගා, රවි ජේ
තනුව හා සංගීතය : චරිත අතලගේ
ගී පද : චරිත අතලගේ


ස්වර වර්ණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
ජෑස් ගයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
ජෑස් වයන ළඳ මං

කරකැවෙනා මනසා රැය සරසා
නේක ආස රස මම වින්දා
දැන දැන රැවටවෙනා සිත රවටා
රති සැපක සුව මම වින්දා

කුරුළු පියාපත් සිරකරලා නැත
කුරුළු පියාපත් සිරකෙරුවා මම
ඉගිලෙනු අකමැති ජෑස් ගයන ළඳ මං

අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට
දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඈත
වෙන්න මා මත් අමතක වෙන්න

දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට
නොබලන් මදෙස වෙසඟනක විලස
දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි
ඇහුණද දැණුනද ඒ දුක මසිත ගයන
සිනා මුවින් මේ සංගීතය මැද

එන්න මගෙ අතගන් රාග ලොවකට යං
ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන්
ඇත මියැදුනු හීන ළමැද මැද එමට
එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න
කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ
ගයන ශෝක තනුවම විය
විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං
මට කුමටද රියැලිටිය

ස්වර වරණ පරදා
මෝඩ හිනා ඇහෙනා
ස්වර හත රවටවා
ජෑස් ගයන ළඳ මං
ජෑස් වයන ළඳ මං
ජෑස් වයන ළඳ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jazz Landa Song Lyrics - ජෑස් ළඳ ගීතයේ පද පෙළ Jazz Landa Song Lyrics - ජෑස් ළඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment