Janaki Song Lyrics - ජානකී ගීතයේ පද පෙළ

Janaki Song Lyrics - ජානකී ගීතයේ පද පෙළ
Song Title : Janaki (ජානකී)
ගායනය : හර්ෂ අරවින්ද
නිෂ්පාදනය : අස්ලාන් ෂෙර්ෆ්ඩීන්


ගිනි ගත් වචනයක්
දෑතින් ගුලිකර
වලාකුලකට විසිකලොත් මම
ඒ වචනයේ ගිනි පුපුරු
තරුවක් වෙලා පායයි ද ජානකී //

ශුන්‍යත්වයේ නූපන් පරපුර
නිර්නාමිකව ගැවසෙන ඉසව්වේ //
ප්‍රතිමානවීය ස්නේහයෙන් අපි
ත්‍රස්ථවාදීන්ව ගොඩ නගනවද
ජානකී ජානකී //

හිරු ගිනියම් වූ
මද්දහනේ හිඳ
ආත්මයේ විනි විදින අඳුරට
නොලද නිදහසේ
ආගාධය වෙත
නපුරු සිහිනයක් වී
එනවාද ජානකී

ශුන්‍යත්වයේ නූපන් පරපුර
නිර්නාමිකව ගැවසෙන ඉසව්වේ //
ප්‍රතිමානවීය ස්නේහයෙන් අපි
ත්‍රස්ථවාදීන්ව ගොඩ නගනවද
ජානකී ජානකී //

ගිනි ගත් වචනයක්
දෑතින් ගුලිකර
වලාකුලකට විසිකලොත් මම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Janaki Song Lyrics - ජානකී ගීතයේ පද පෙළ Janaki Song Lyrics - ජානකී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment