Song Title : Ithipiso bhagawa(ඉතිපිසො භගවා)
ගායනය : සංගීත් විජේසූරිය
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඈත මෑත ගව් දුර දහස් ගෙවා
සීත උණුසුම සැප දුක පසෙක තබා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
පිනි බිදුවක පණනල සසරේ
දුවන පනින සිත නිසල කලේ
දහමින් තුටු කළ දියත තලේ
බුදු නෙත පහදමු හදමඩලේ
හෝ හෝ වේදනා විදි මිනිසුන් සොය සොය
ඔබ දෙසු දම් මග නොවේ නිමා
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
නේක මෙත් සිත වපුරා සසර දිනා
ලෝකයේ අද සතහට සුවය ගෙනා
තිලොවට තිලකව නෙත පෑදූ
වදිමු වදිමු සම්බුදු සාදු
තිලොවට තිලකව නෙත පෑදූ
වදිමු වදිමු සම්බුදු සාදු
නෙත සිත තුටු කළ බුදුරුව බුදු බණ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
0 comments:
Post a Comment