Alawanthi Song Lyrics - ආලවන්ති ගීතයේ පද පෙළ

Alawanthi Song Lyrics - ආලවන්ති ගීතයේ පද පෙළ
Song Title : Alawanthi (ආලවන්ති)
Vocal : Jayasri
Music : Radeesh Vandebona
Melody : Radeesh Vandebona
Lyrics : Reru
Rap Lyrics : Rohitha Jayalath
Mixed & Mastered : Radeesh Vandebona @REVO Music
Acoustic Guitar : Prakash Ranasinghe
Director, Editor & Story : Charuka Dushyantha
Production Designer : Rangana Senanayake
Colorist : Charuka Dushyantha
DOP : Srinika Liyanage
Assistant Director : Kalitha Rumesh
Art Department : Mithila Kumara, Osanda Sachen
Still Photographer : Kalitha Rumesh
Assistant Editor : Danushka Karunarathna
MUA : Lasitha Amarabandu
Production Manager : Osanda Sachen
Cast : Naduni Karunathilake
YouTube Channel Management : Desawana Studios
Label : AirXone Musik
Digital Media Support : Lahiru Gayashan, Chamupa Chenuka


ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
නුඹට වශී වෙලා මා

තනිවෙන්නට ආසම නැහැ දැන්
නුඹෙ ගත හැඩ සිහිවෙයි හැමතැන්
සිහින සැබෑ වෙන හැටි දැනගනිමින්
බලා ඉඳිමි නුඹ මා වෙත එනකන්
සඳ කොහෙදෝ හිරු කොහෙදෝ
හිතට දැනෙන සැප කාට කියන්දෝ
සිහින දිගේ දුවගෙන එන මඟ මම
මටම ලැබෙන තුරු බලා ඉදින්දෝ

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
නුඹට වශී වෙලා මා

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alawanthi Song Lyrics - ආලවන්ති ගීතයේ පද පෙළ Alawanthi Song Lyrics - ආලවන්ති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2023 Rating: 5

0 comments:

Post a Comment