Ahasin Eha Song Lyrics - අහසින් එහා ගීතයේ පද පෙළ

Ahasin Eha Song Lyrics - අහසින් එහා ගීතයේ පද පෙළ
Song Title : Ahasin Eha (අහසින් එහා)
ගායනය : ARJUMANN (අර්ජුමාන්)
සංගීතය : ARJUMANN (අර්ජුමාන්)
ගී පද : ARJUMANN (අර්ජුමාන්)


මේ ගැයෙන්නේ රැයේ හැංගිලා
හිතේ වේදනාවෙන් හැඬූ කාරණා
නෑ දැන් ආයේ අතීතේ පාරන්
අඳුරට කිමිදෙන්නෙ මං

කුණාටු ආවත් හිනාවක් වෙයන්
කුරුල්ලෝ බයක් නෑ අත්තටු එක්කනම්
ඉතින් ආකහේ ඉගිල්ලෙන් ඔහේ
හැංගිච්ච හීන හොයන්

නින්දෙන් හිතෙන් පේනා
ලෝ හංගං මැවූවේ මා
එ් හැංගූ ලොවින් ආ දා
රූ දේදූවරුන් කීවා

මේ ලෝකේ නුඹේ මායා
සේනාවකින් ඒවා
ආකාසේ බොහෝ වේවා
පාරාදීසයේ පේනා

අහසින් එහා යං
ඉගිලී දේදුන්නක නැගී
රහසින් කියාලම්
මතුරා යයි වේදනා මැකී

අහසින් එහා යං
රහසින් කියාලම් 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahasin Eha Song Lyrics - අහසින් එහා ගීතයේ පද පෙළ Ahasin Eha Song Lyrics - අහසින් එහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment