Wena One Deyak Wechchawe Song Lyrics | වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ පද පෙළ

Wena One Deyak Wechchawe Song Lyrics | වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ පද පෙළ
Song Title : Wena One Deyak Wechchawe (වෙන ඕන දෙයක් වෙච්චාවේ)
Singing : Ruwan Srilal


වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ

වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ
වෙන ඕන දෙයක් වෙච්චාවේ

සිතූ සිතූ දේ සිදූ නොවුනාවේ
පැතූ පැතූ දේ ඉටූ නොවුනාවේ
සිතූ සිතූ දේ සිදූ නොවුනාවේ
පැතූ පැතූ දේ ඉටූ නොවුනාවේ
කල කල දේ හරි නොගියාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ

වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ
වෙන ඕන දෙයක් වෙච්චාවේ

ජය ලඟ පැරදුම හිමි වෙනවා
සැප වාගෙම දුක අත් වෙනවා
ජය ලඟ පැරදුම හිමි වෙනවා
සැප වාගෙම දුක අත් වෙනවා
ඉපදෙනවා මිය යනවා
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ

වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ

වෙන ඕන දෙයක් වෙච්චාවේ
අහස කඩාගෙන වැටුනාවේ
ගනංගන්න එපා ඕව සුළු දේවල්
සිනා වෙලා අපි ඔහේ යමූ
වෙන ඕන දෙයක් වෙච්චාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wena One Deyak Wechchawe Song Lyrics | වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ පද පෙළ Wena One Deyak Wechchawe Song Lyrics | වෙන ඕන දෙයක් වෙච්චාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment