UNMADEN Song Lyrics | උන්මාදෙන්​ ගීතයේ පද පෙළ

UNMADEN Song Lyrics | උන්මාදෙන්​ ගීතයේ පද පෙළ
Song Title : UNMADEN (උන්මාදෙන්)
Artist : Shehani Kahandawala ft. DKM
Music : YAKA
Melody : DKM
Lyrics : Didula Tharusara
Mixed : YAKA at Hitbox
Mastered : Juda at Terminal 16 Studio (Canada)
Video Director/ DP : Sahan Wickramarachchi
AD/ PM : Sahan Weerawardhana
Art Director : Madhuranga Marasinghe
Edit : Sheran Abhishek / Sahan Wickramarachchi
Colorist : Yashodha Dhanupama
Makeup : Hashara Kodithuwakku
Location Partner : Mountbatten Bungalow - Kandy


මීදුම් දුමාරෙන්
ඈතින් පේන යායේ
නිල් පාට දෑසින්
මානම් මත් වෙලා

සොයමින් උන්මාදෙන් ලංව මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ(පූ)
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලං වෙලා

සීතලේ වෙලීලා
මා හා ඔබ තනිවී සදා
මා ලගින් සිනාසී පායා
හිද ගුලිවී සදා

මීදුමෙන් වැසීලා
සේයා නුඹ සිහිනේ මවා
ආදරේ සොයාලා පීරා
තව සිහිනේ සදා

ආදරේ කරන්න බෑ බේබේ
මම සති අන්තයේ
කවුද මේ ලේඩී
කියා බලා උන්නේ නුඹ දිහා
දුර ගමනක් යමු අපි කවුලු වහලා

මේ වාහනේ ස්ක්‍ර්ට් ස්ක්‍ර්ට්
දාලා යන්නෙ බ්‍ර්ස් බ්‍ර්ස්
අද ලේලන්ඩ් එක්ස්ප්‍රස්
සහ මම නුඹ දිහා බලා
හොද කරගන්නම්
මේ වයිරස් උන

ෆෙන්ටි දාලා
ගුචි දාලා ඇදන් ඉන්නේ මං
මේ පුංචි හදවත ගුචි කරලා පින්සලෙන්
හදවතේ සිතුවමක් ඇදන් ඉන්නේ මං
ශෙයි ඔයත් එක්ක යන්න ඉන්නේ ලෝකෙවටේ දැන්

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ(පූ)
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ(පූ)
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
UNMADEN Song Lyrics | උන්මාදෙන්​ ගීතයේ පද පෙළ UNMADEN Song Lyrics | උන්මාදෙන්​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment