Thereyi Mathu Dineka Song Lyrics | තේරෙයි මතු දිනක ගීතයේ පද පෙළ

Thereyi Mathu Dineka Song Lyrics | තේරෙයි මතු දිනක ගීතයේ පද පෙළ
Song Title : Thereyi Mathu Dineka (තේරෙයි මතු දිනක)
Artist : Wajira Sandaruwan Bandara
Music : Ranga S Badanarachchi
Lyrics : Arachchikumbure Sobitha Himi
Video Directed by Sameera Sampath Handapangala
D.O.P Anjula Madushan
Editor & Colorist : Nishan B
Production of Athaa Creations : Milinda Harshana Jayamanne

📱 Dialog : 8711037705/8711037706
📱 Mobitel : 74746646/74746647
📱 Hutch : 369876061/369876062
📱 Airtel : 8880113052/8880113053


අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු

අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම

ආදරේ දැනිලා යලි ආවොත් මා සොයා
හේතු විමසලා නෑ දෙන්නේ ඔබට සමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු

අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම

හීන දෙස බලා සැනසීම හුරුකළා
කාලයක් ගෙවීලා දැන් යන්නේ මා දමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු

අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු

අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම
අවංක ආදරය නෑ ලොව හැමතැනම
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thereyi Mathu Dineka Song Lyrics | තේරෙයි මතු දිනක ගීතයේ පද පෙළ Thereyi Mathu Dineka Song Lyrics | තේරෙයි මතු දිනක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2023 Rating: 5

0 comments:

Post a Comment