Sudu Sela Agin Wesu Neela Nuwan Song Lyrics | සුදු ⁣සේල අගින් වැසු නීල නුවන් ගීතයේ පද පෙළ

Sudu Sela Agin Wesu Neela Nuwan Song Lyrics | සුදු ⁣සේල අගින් වැසු නීල නුවන් ගීතයේ පද පෙළ
Song Title : Sudu Sela Agin Wesu Neela Nuwan (සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්)
ගායනය : විල්බට් ඇන්තනි
සංගීතය : ඩයමන්ඩ් පෙරේරා
ගී පද : සිසිර කොතලාවල


සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්

හෙලු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින් //
ඔබ මා එක්වී සදා පෙමින්

සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්


සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින් //
මතු යලි කඳුලැලි නොමැත නෙතින්

සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Sela Agin Wesu Neela Nuwan Song Lyrics | සුදු ⁣සේල අගින් වැසු නීල නුවන් ගීතයේ පද පෙළ Sudu Sela Agin Wesu Neela Nuwan Song Lyrics | සුදු ⁣සේල අගින් වැසු නීල නුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment