SILILARE Song Lyrics | ​සිලිලාරේ ගීතයේ පද පෙළ

SILILARE Song Lyrics | ​සිලිලාරේ ගීතයේ පද පෙළ
Song Title : SILILARE (සිලිලාරේ)
Artist : Sajitha Anthony
Lyricist : Jackson Anthony
Melody & Music Compose : Lelum Rathnayake
Music Production/Mixed & Mastered : Amith Guru @ Icon RAIN Music
Guitars : Mahendra Pasqual
Bass : Sangeeth Wickramasinghe
Brass : Nuwan Gunawardhane
Percussion : Yehan Dharmarathne
Music Video Director : Sajitha Anthony
Director of Photography : 
📍Australia : Sanka D. Wijethunga
📍New Zealand : Dhanesh N. Weerakkody
📍Studio : Amitha Lakshan
Editor & Colorist : Pasan Tilakawardana @PSN Studio
Dance Choreography : Sandun Dance Academy
Wardrobe : Kanishka Sangabo Dias
Hair/Make up : 
📍Australia : Bernie Belle
📍Studio : Viraj Fernando


වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී

සිලිලාරේ මල් පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ

නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ

සිලිලාරේ මල් පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ

මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ

සිලිලාරේ මල් පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ
මංදාරේ අලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SILILARE Song Lyrics | ​සිලිලාරේ ගීතයේ පද පෙළ SILILARE Song Lyrics | ​සිලිලාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment