Sihi Wenawa Oba Song Lyrics - සිහි වෙනවා ඔබ ගීතයේ පද පෙළ

Sihi Wenawa Oba Song Lyrics - සිහි වෙනවා ඔබ ගීතයේ පද පෙළ
Song Title : Sihi Wenawa Oba (සිහි වෙනවා ඔබ)
Singing : Ruwan Srilal


සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා

ඔබේ තනියට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බෙදා
ඔබේ තනියට මම සිටියේ එදා
දුක සැප දෙක සම සමව බෙදා
මගේ සිත සනසා මගේ ගත නළවා
ඔබ මට ආදරේ කළේ එදා

සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා

ගෙවූ අතීතේ රස මුසු තැන්
හද කිති ගන්වයි සිහින ලොවින්
ගෙවූ අතීතේ රස මුසු තැන්
හද කිති ගන්වයි සිහින ලොවින්
එපමණකින් මා අද සැනසෙන්නම්
මිහිරාවියේ මගේ ආදරියේ

සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා

සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා

සිහි වෙනවා ඔබ හැම මොහොතකදිම
ගෙවුණු අතීතය මතක්වෙලා
ඔබ නැති පාළුව හද පාරනවා
සැනෙකින් දෙනෙතට කඳුළු ගලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihi Wenawa Oba Song Lyrics - සිහි වෙනවා ඔබ ගීතයේ පද පෙළ Sihi Wenawa Oba Song Lyrics - සිහි වෙනවා ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 19, 2023 Rating: 5

0 comments:

Post a Comment