Sandawan Ruwin Song Lyrics | සඳවන් රුවින්​ ගීතයේ පද පෙළ

Sandawan Ruwin Song Lyrics | සඳවන් රුවින්​ ගීතයේ පද පෙළSandawan Ruwin Song Lyrics | සඳවන් රුවින්​ ගීතයේ පද පෙළ
Song Title : Sandawan Ruwin (සඳවන් රුවින්)
Artist : Harsha Dhanosh & Raveen Kanishka ft Randhir
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe
Composed Mixed n Mastered By Amith Guru


සඟවන් රුවින් සාර ආශා හැඟුම් ගේන
තරුවන් නුවන් බාර නාරී ගමන් තාල
දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල
නෙක මල් පැතුම් හීන සේයා ලදුන් ගේන

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

ඉඟ සුඟ පා සුරගන රූ වත
උතුරන ආශා රෑ පුරා
රූ වරුනා කළඹන මේ සිත
ඉඟ සුඟ වා වත මලරූබරින්

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

Could you be the most beautiful girl in the world
Cause Girl you’re my precious than diamonds in Pearls

I just can’t describe it
I ain’t got the words

Your are my number one
I’ll always put you first

My lady so the perfect soulmate
You’re beauty is divine you’re heart I wont break
I’m gone be there for you good and the pain
You’re my destiny you’re part of a greater plan

රූ නාරියේ ඉදුරන් සිත්තමේ
මා මන කළඹනා
තරු අකාහේ රෑ තරු වාගේ
වත දිදුලනා

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටුදා ලදුන් රෑන දෙව්ලොව මතක්වීය
සෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙනදේ හැඟුම් ලෝල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandawan Ruwin Song Lyrics | සඳවන් රුවින්​ ගීතයේ පද පෙළ Sandawan Ruwin Song Lyrics | සඳවන් රුවින්​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment