Salli Miti Ganan Song Lyrics | සල්ලි මිටි ගනන් ගීතයේ පද පෙළ

Salli Miti Ganan Song Lyrics | සල්ලි මිටි ගනන් ගීතයේ පද පෙළ
Song Title : Salli Miti Ganan (සල්ලි මිටි ගනන්)
ගායනය : නිහාල් නෙල්සන්


සල්ලි මිටි ගනන් අරගෙන ඒයි වටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නිතිය මේකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි
රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුරකරයි

ටිප් එක දෙන්න ට්‍රයි කරයි
කොළ ටික දෙපැත්තට හෙලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි

සෙට් එක හුඟ දෙනෙක් වඳයි
සමහරු වටේටම නයයි
හයි ෆයි කම් එතන බාල්දුයි

සල්ලි මිටි ගනන් අරගෙන ඒයි වටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං

ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

ඉල්ලුවා කලාබර හත කරුමෙට පෙරලුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුවා පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
සංතෝසයි දිනාපු පැත්ත
දන්නවා ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත

සල්ලි මිටි ගනන් අරගෙන ඒයි වටිං පිටිං
සල්ලි නෑ මචං මෙතන ආස්කිං හිටිං
පුල්ලි කොළ වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලිං
මල්ලි ඉඳගනින් ජෙමා කූටිටම කටිං

ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙලා ඇත්තේ
අද පනස් දෙකේ කොළ කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salli Miti Ganan Song Lyrics | සල්ලි මිටි ගනන් ගීතයේ පද පෙළ Salli Miti Ganan Song Lyrics | සල්ලි මිටි ගනන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment