Priye Mage Adare Kalpana Song Lyrics | ප්‍රියේ මාගේ ආදරේ කල්පනා ගීතයේ පද පෙළ

Priye Mage Adare Kalpana Song Lyrics | ප්‍රියේ මාගේ ආදරේ කල්පනා ගීතයේ පද පෙළ

Priye Mage Adare Kalpana Song Lyrics | ප්‍රියේ මාගේ ආදරේ කල්පනා ගීතයේ පද පෙළ
Song Title : Priye Mage Adare Kalpana (ප්‍රියේ මාගේ ආදරේ කල්පනා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : කරුණාරත්න අබේසේකර
තනුව : රබීන්ද්‍රනාත් තාගෝර් තුමා
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
1978 දී තිරගතවූ " සිතක සුවඳ" චිත්‍රපටියේ ගීයකි.
1973 දී භාරතයේ තිරගතවූ "අභිමාන්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග කිශෝර් කුමාර් ගායනා කළ, 'Tere Mere Milan Ki Ye Raina' යන ගීයෙහි අනුකරණයකි.


ආ.. ආආ ආආ.....
ම්.. ම්ම් ම්ම්.....

ප්‍රියේ මාගේ ආදරේ කල්පනා
ඕ... ප්‍රියේ මාගේ ආදරේ කල්පනා
හිතේ ඉපදී ගලා යාවී
දිය බිඳක් ලෙස සිරස තෙමනා
දැනේවා
දැනේවා
ප්‍රියේ මාගේ ආදරේ කල්පනා

ආ.. ආආ ආආ.....
ම්.. ම්ම් ම්ම්.....

ඔබේ නොඉඳුල් හදේ ඒ රඟනා
ප්‍රියාදර රන් හැඟුම් මා පෙලනා

මගේ ජීවේ ඔබේ අත රැඳෙනා
හොඳින් තෝරා බලනු මැන පෙමිනා

නෙත මගේ වැහි වලාවකි මේ
නුහුරු චංචල ගතිය නැඟෙනා
දැනේවා
දැනේවා
ප්‍රියේ මාගේ ආදරේ කල්පනා

ඔබයි මාගේ නොනිමි සන්තෝසේ
පිරී යයි ඉන් පොළොව ආකාසේ

නොදනිමී විදුලිය වගේ වුණ දේ
සිත මගේ මැරි මැරී යළි ඉපදේ

ලොවම මැවුණා ඔබේ සෙවණේ
සිහසුනක් මොනවට ද අගනා
දැනේවා
දැනේවා
ප්‍රියේ මාගේ ආදරේ කල්පනා (හ්ම් ම්ම් ම්ම් ම් ම් ම්ම්)

එනමුත් මේ ගීතයේ තනුව නිර්මානය වූයේ 1923 දී රබීන්ද්‍රනාත් තාගෝර් තුමා වෙතිනි. එතුමා රචනා කළ 'Jodi Tare Nai Chini Go Sheki' ගීය (වංග) සඳහා මේ තනුව නිර්මානය විය.

ලතා මංගෙස්කාර් සමග කිශෝර් කුමාර් "අභිමාන්" චිත්‍රපටියට  ගැයූ ගීය

Mm mm mm, oh oh oh oh
Tere mere milan ki yeh raina
Oh, tere mere milan ki yeh raina
Naya koi gul khilaayegi
Naya koi gul khilaayegi
Tabhi to chanchal hai tere naina
Dekho na, dekho na
Tere mere milan ki yeh raina

Aah aah aah, aah aah aah aah
Nanha ka gul khilega angna
Sooni baiyyaan sajegi sajna
Nanha ka gul khilega angna
Sooni baiyyaan sajegi sajna

Jaise khele chanda baadal mein
Khelega voh tere aanchal mein

Chandaniyaan gungunaayegi
Chandaniyaan gungunaayegi
Tabhi to chanchal hai tere naina
Dekho na

Dekho na
Tere mere milan ki yeh raina
Tujhe thaame kayi haathon se
Miloonga madbhari raaton se
Tujhe thaame kayi haathon se
Miloonga madbhari raaton se

Jagaake ansooni si dhadkan
Balamava bhar doongi tera mann

Nayi adaa se sataayegi
Nayi adaa se sataayegi
Tabhi to chanchal hai tere naina
Dekho na

Dekho na
Tere mere milan ki yeh raina
Naya koi gul khilaayegi
Naya koi gul khilaayegi
Tabhi to chanchal hai tere naina
Dekho na, dekho na
Tere mere milan ki yeh raina

मम मम मम
तेरे मेरे मिलन की यह रैना
ओह
नया कोई गुल खिलाएगी
नया कोई गुल खिलाएगी
तभी तो चंचल है तेरे नैना
देखो न
तेरे मेरे मिलन की यह रैना

आह आह आह
नन्हा का गुल खिलेगा अंगना
सूनी बैयाँ सजेगी सजना
नन्हा का गुल खिलेगा अंगना
सूनी बैयाँ सजेगी सजना

जैसे खेले चंदा बादल में
खेलेगा वह तेरे आँचल में

चाँदनियाँ गुंगुनायेगी
चाँदनियाँ गुंगुनायेगी
तभी तो चंचल है तेरे नैना
देखो न

देखो न
तेरे मेरे मिलन की यह रैना
तुझे थामे कई हाथों से
मिलूँगा मदभरी रातों से
तुझे थामे कई हाथों से
मिलूँगा मदभरी रातों से

जगाके अनसुनी सी धड़कन
बलमवा भर दूंगी तेरा मैं

नयी अदा से सतायेगी
नयी अदा से सतायेगी
तभी तो चंचल है तेरे नैना
देखो न

देखो न
तेरे मेरे मिलन की यह रैना
नया कोई गुल खिलाएगी
नया कोई गुल खिलाएगी
तभी तो चंचल है तेरे नैना
देखो न
तेरे मेरे मिलन की यह रैना.

Singers : Kishore Kumar, Lata Mangeshkar
Lyricist : Majrooh Sultanpuri
Music Composer : Sachin Dev Burman
Music Director : Sachin Dev Burman
Movie : Abhimaan
Starring : Amitabh Bachchan, Jaya Bachchan, Asrani, Bindu, A.K. Hangal

ගීතයේ තනුව නිර්මානය වූයේ 1923 දී රබීන්ද්‍රනාත් තාගෝර් තුමා වෙතිනි. එතුමා රචනා කළ 'Jodi Tare Nai Chini Go Sheki' ගීය (වංග) සඳහා මේ තනුව නිර්මානය විය.

যদি তারে নাই চিনি গো, সে কি...
সে কি আমায় নেবে চিনে
এই নব ফাল্গুনের দিনে?
জানি নে, জানি নে
যদি তারে নাই চিনি গো, সে কি...
সে কি আমায় নেবে চিনে
এই নব ফাল্গুনের দিনে?
জানি নে, জানি নে
যদি তারে নাই চিনি গো, সে কি...

সে কি আমার কুঁড়ির কানে কবে...
সে কি আমার কুঁড়ির কানে
কবে কথা গানে গানে
পরান তাহার নেবে কিনে
এই নব ফাল্গুনের দিনে?
জানি নে, জানি নে
যদি তারে নাই চিনি গো, সে কি...

সে কি আপন রঙে ফুল রাঙাবে?
সে কি মর্মে এসে ঘুম ভাঙাবে?
আপন মনে ফুল রাঙাবে
সে কি মর্মে এসে ঘুম ভাঙাবে?
ঘোমটা আমার নতুন পাতার হঠাৎ...
ঘোমটা আমার নতুন পাতার
হঠাৎ দোলা পাবে কি তার?
গোপন কথা নেবে জেনে
এই নব ফাল্গুনের দিনে?
জানি নে, জানি নে
যদি তারে নাই চিনি গো সে কি...
সে কি আমায় নেবে চিনে
এই নব ফাল্গুনের দিনে?
জানি নে, জানি নে
যদি তারে নাই চিনি গো, সে কি...

Yadi tārē nā'i cini gō, sē ki...
Sē ki āmāẏa nēbē cinē
ē'i naba phālgunēra dinē?
Jāni nē, jāni nē
yadi tārē nā'i cini gō, sē ki...
Sē ki āmāẏa nēbē cinē
ē'i naba phālgunēra dinē?
Jāni nē, jāni nē
yadi tārē nā'i cini gō, sē ki...

Sē ki āmāra kum̐ṛira kānē kabē...
Sē ki āmāra kum̐ṛira kānē
kabē kathā gānē gānē
parāna tāhāra nēbē kinē
ē'i naba phālgunēra dinē?
Jāni nē, jāni nē
yadi tārē nā'i cini gō, sē ki...

Sē ki āpana raṅē phula rāṅābē?
Sē ki marmē ēsē ghuma bhāṅābē?
Āpana manē phula rāṅābē
sē ki marmē ēsē ghuma bhāṅābē?
Ghōmaṭā āmāra natuna pātāra haṭhāṯ...
Ghōmaṭā āmāra natuna pātāra
haṭhāṯ dōlā pābē ki tāra?
Gōpana kathā nēbē jēnē
ē'i naba phālgunēra dinē?
Jāni nē, jāni nē
yadi tārē nā'i cini gō sē ki...
Sē ki āmāẏa nēbē cinē
ē'i naba phālgunēra dinē?
Jāni nē, jāni nē
yadi tārē nā'i cini gō, sē ki...

මේ ගීය ගයන්නේ කිශෝර් කුමාර්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Priye Mage Adare Kalpana Song Lyrics | ප්‍රියේ මාගේ ආදරේ කල්පනා ගීතයේ පද පෙළ Priye Mage Adare Kalpana Song Lyrics | ප්‍රියේ මාගේ ආදරේ කල්පනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment