Passa Pare Pannannepa Song Lyrics | පස්ස පාරේ පන්නන්නෙපා ගීතයේ පද පෙළ

Passa Pare Pannannepa Song Lyrics | පස්ස පාරේ පන්නන්නෙපා ගීතයේ පද පෙළ
Song Title : Passa Pare Pannannepa (පස්ස පාරේ පන්නන්නෙපා)
ගායනය : Ruwan Srilal


පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ

බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

වීර කථා කියූ ඔබ අද මොකදෝ
බොලඳ කථා කීයා රවටන්නේ
මට බඩගිනි නෑ
අම්මේ බත් කන්නට බෑ
කරදර මට නොකර ඉන්න මගේ අම්මේ

පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

කොහොමද අපි ලොකු උනාම වීරයො වන්නේ
අම්මලමයි පුන්චි අපිව රවටන්නේ
ගෝනි බිල්ලෝ නෑ
සොහොනේ යක්කු නෑ
පුන්චි අපිත් ඕව දන්නවානේ

පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

කොහෙන්ද හදහාමි අපිට කිරි පැණි දෙන්නේ
මිනිසුන් නැති පාළු ලෝකයේ
හදේ හාවෝ නෑ
කිරි පැණි එහේ නෑ
විසිවන ශත වර්ශේ මේක සුදු අම්මේ

පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

පස්ස පාරේ පන්නන්නෙපා
මගේ සුදු අම්මේ මට බඩගිනි නෑ
බිල්ලෝ නෑ
හොල්මන් නෑ
ඇයි මගේ අම්මේ ඔය බොරු කතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Passa Pare Pannannepa Song Lyrics | පස්ස පාරේ පන්නන්නෙපා ගීතයේ පද පෙළ Passa Pare Pannannepa Song Lyrics | පස්ස පාරේ පන්නන්නෙපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment