Oba Sama Mithuran Song Lyrics | ඔබ සැම මිතුරන් ගීතයේ පද පෙළ

Oba Sama Mithuran Song Lyrics | ඔබ සැම මිතුරන් ගීතයේ පද පෙළ
Song Title : Oba Sama Mithuran (ඔබ සැම මිතුරන්)
Singing : Ruwan Srilal


ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

එක්වෙමු එක දරු කැල මෙන්
දුරලමු සියලුම බේද දැන්
අමතක කරමු ප්‍රශ්න මනසින්
ප්‍රීතියෙන් නටමු ගයමු මා මෙන්

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

දහවාල් පායන හිරු වෙන්නම්
අදුර මකාලන සඳු වෙන්නම්
විපතේදී පිහිටට මා එන්නම්
ඔබගේ සැනසුම මා වෙන්නම්

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

කරදර ඇති නම් වැඩියෙන්
දෙන්නකෝ මෙමටත් කොටසක් ඉන්
සැණකින් ගෙන දෙමි විසදුම් දැන්
මිහිපිට මවනෙමු සුරලොව මං

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

ඔබ සැම මිතුරන් නැහැ මට සතුරන්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ පිනවන්නම්
නැටුමෙන් ගැයුමෙන් ඔබ සනසන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Sama Mithuran Song Lyrics | ඔබ සැම මිතුරන් ගීතයේ පද පෙළ Oba Sama Mithuran Song Lyrics | ඔබ සැම මිතුරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2023 Rating: 5

0 comments:

Post a Comment