Matath Kaviyak Liyanna Song Lyrics | මටත් කවියක් ලියන්න​ ගීතයේ පද පෙළ

Matath Kaviyak Liyanna Song Lyrics | මටත් කවියක් ලියන්න​ ගීතයේ පද පෙළ
Song Title : Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න​)
Artist : Kasun Kalhara
Lyrics : Dr.Asha Abeysekara
Music : Kasun Kalhara
Guitar : Prakash Ranasinghe
Mixed & Mastered : Lahiru De Costa
Video director & editor : Nalaka Dayanath
DOP : Ramesh malintha
Recording Studio : Ovinto - Lakshitha Hettiarachchi & Thathsara


යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූ වුනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Matath Kaviyak Liyanna Song Lyrics | මටත් කවියක් ලියන්න​ ගීතයේ පද පෙළ Matath Kaviyak Liyanna Song Lyrics | මටත් කවියක් ලියන්න​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment