Man Punchi Welenda Song Lyrics

Man Punchi Welenda Song Lyrics
Song Title : Man Punchi Welenda (මං පුංචි වෙළෙන්දා)
Singing : Ruwan Srilal


මං ...
පුංචි වෙළෙන්දා...

ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ

මං ...
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ

මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරලා බලන්න
සූරලා බලන්න

මං....
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ

අපේ රටේ සංවර්ධනේ අපේ රටේ සංවර්ධනේ
පුංචි අපේ වර්ධනේ
පුංචි අපේ වර්ධනේ
සුළු මුදලක් හොයා ගන්න
පාසල් ගොස් ඉගෙන ගන්න

මං...
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ

දන්නවාද මුදලාලිව දන්නවාද මුදලාලිව
ඉහල ගමේ පෝසතා ඉහල ගමේ පෝසතා
ලොතරැයියක් ඇදිලා තමයි
ඔය හැටි පෝසතෙක් උනේ

මං...
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරලා බලන්න
සූරලා බලන්න

ලක්ෂෙ දිනුම ඔබේ අතේ ලක්ෂෙ දිනුම ඔබේ අතේ
එහෙම නැතත් රටට සෙතේ එහෙම නැතත් රටට සෙතේ
ක්ෂණික දිනුම් ලබයි
ලොකු පොඩි අය කොයි කවුරුත්

මං...
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනාලයී ජීවත් වෙන්නේ

අත දෙන්නකො පුංචි මෙමට
අත දෙන්නකො පුංචි මෙමට
මේ ගොඩ විකුණා ගන්නට
මේ ගොඩ විකුණා ගන්නට
ශිල්ප සතර හදාරාලා
හොද පුරවැසියෙක් වන්නට

මං ...
පුංචි වෙළෙන්දා
ස්විප් විකුනලයී ජීවත් වෙන්නේ
ස්විප් විකුනලයී ජීවත් වෙන්නේ
මාමේ නැන්දේ අයියේ අක්කේ
එන්න සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න
සූරලා බලන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Punchi Welenda Song Lyrics Man Punchi Welenda Song Lyrics Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2023 Rating: 5

0 comments:

Post a Comment