Kandu Mudunin Sanda Eliyak Se Song Lyrics - කදු මුදුනින් සඳ එලියක් සේ ගීතයේ පද පෙළ

Kandu Mudunin Sanda Eliyak Se Song Lyrics - කදු මුදුනින් සඳ එලියක් සේ ගීතයේ පද පෙළ
Song Title : Kandu Mudunin Sanda Eliyak Se (කඳු මුදුනින් සඳ එලියක් සේ)
Singing : Ajith Muthukumarana


කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

ලන්තෑරුම් පහන්සිල නිවා
රඳවාගමි දෑසෙ ඔබෙ සොයා
හැමදාකම සිතේ ගිනි නිවා
මගෙ සඳ වෙනු රත්තරන් ඔයා

කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

මනමාලයි පිනිකැට වැස්ස
සඳ වාගෙයි මට ඔබෙ දැක්ම
පන වාගෙයි පිදුව සෙනෙහස
ඔබ ගාවින් යන්නෙ නැහැ මම

කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

කඳු මුදුනින් සඳ එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවඳ මට ඔබේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandu Mudunin Sanda Eliyak Se Song Lyrics - කදු මුදුනින් සඳ එලියක් සේ ගීතයේ පද පෙළ Kandu Mudunin Sanda Eliyak Se Song Lyrics - කදු මුදුනින් සඳ එලියක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2023 Rating: 5

0 comments:

Post a Comment