Hithe Upanni Song Lyrics | ​හිතේ උපන්නී ගීතයේ පද පෙළ

Hithe Upanni Song Lyrics | ​හිතේ උපන්නී ගීතයේ පද පෙළ
Song Title : Hithe Upanni (හිතේ උපන්නී)
Artiste : Amisha Minol
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Sandesh Bandara
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2023
SGM Tunes 2023


රූබරියේ දිලෙනා
නිල් සඳ රැස් විහිදා
මා හා හිත් අහසේ ආවා පායාලා
මේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලා
තුරුලේ දෙනුවන් පියෙනා

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

වාරම් ගයන්නී
තාලම් වයන්නී
කෝලම් කරන්නී ඈ රුවැත්තී
ළමැදේ ලගින්නී
ශෝකය නිවන්නී
සැනසුම් සදන්නී මා සිතැත්තී

හේ… ලස්සන කෙල්ලේ
ඔයා දැක්ක දා ඉනාවක් දැම්මා මල් වාගේ
ම්… ඔය රූපේ මගෙ හිත් පතුළට වැදිලා
මකන්න බෑනේ
දැන් මගෙ අතේ ගිටාරේ එන්න
මං වයන්නම් ඕන ඕන තාලේ
පන්සිළුගේ වීණාවට දෙවෙනි නෑ දැන්
මං වයන්නේ ආසම තාලේ
දැක්කම දෙනුවන් ඈ
සිත් අහසෙම පායපු සඳකි ඈ
මාගේ හිතේ ඔයා ට්‍රෙන්ඩින් (Trending) 1 ඈ
කෝලම් කළ ඇස් දැක්ක
රාගෙන් මත් වුණු මගෙ හිතම දැව්වෙ ඈ

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithe Upanni Song Lyrics | ​හිතේ උපන්නී ගීතයේ පද පෙළ Hithe Upanni Song Lyrics | ​හිතේ උපන්නී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment