Hadawathe Numba Thaba Song Lyrics | හදවතේ නුඹ තබා ගීතයේ පද පෙළ

Hadawathe Numba Thaba Song Lyrics | හදවතේ නුඹ තබා ගීතයේ පද පෙළ
Song Title : Hadawathe Numba Thaba (හදවතේ නුඹ තබා)
Artist : Athula Adikari
Director : Kasun Madushanka
Produced : @ShilsProductions
Executive Producer : JP Cineplex
Starring : Harshana Bethmage, Dishney Rajapakshe
Music & Melody : Thilina Ruhunage
Lyrics : Shilpa Nanayakkara
Edit & Color : @MrPravish
Dop : Nilanga Pathirana
Production Manager : Thushan Silva
MUA : Sanka Madu
Dishney's Coustume Partner : Shils Store
Special Thanks : Gayan Ranasinghe, Anusha Nilanthi, Pooja Weeraman

Dial Now... "Hadawathe Numba Thaba" song as your RingIn Tone..
☎Dialog: 8711140833
☎Mobitel: 74748092
☎Hutch/Etisalat: 369284093
☎Airtel: 8880116283


හිතේ අහුමුළු පුරා  තනියට
නුඹේ සෙනෙහස නොවෙද ඇත්තේ
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ
මතකයේ නෑගම් තනන්නේ
තනන්නේ

සසර ගමනක අහඹු හමුවක
දෑවටිලා ඇහි පිල්ලමේ
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නූ නූඹෙ ඒ ආදරේ

නුරා  හැඟුමින් හිරි වැටෙන ගත
හීන කැන්දන ඉසඹුවේ
සිතක සිතුවිලි කෙලෙස නවතනු
සෙනෙහෙ ගං දියවර දිගේ

පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
සුසුම් සිරකළ සිහිනයේ
මතක මං පෙත ඇවිදගෙන යමි
හදවතේ නුඹ තබා රහසේ
රහසේ

හිතේ අහුමුළු පුරා  තනියට
නුඹේ සෙනෙහස නොවෙද ඇත්තේ
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ
මතකයේ නෑගම් තනන්නේ
තනන්නේ

හදවතේ නුඹ තබා රහසේ
හදවතේ නුඹ තබා රහසේ
හදවතේ නුඹ තබා රහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadawathe Numba Thaba Song Lyrics | හදවතේ නුඹ තබා ගීතයේ පද පෙළ Hadawathe Numba Thaba Song Lyrics | හදවතේ නුඹ තබා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2023 Rating: 5

0 comments:

Post a Comment