Dumbara Manika Song Lyrics | දුම්බර මැණිකා ගීතයේ පද පෙළ

Dumbara Manika Song Lyrics | දුම්බර මැණිකා ගීතයේ පද පෙළ
Song Title : Dumbara Manika (දුම්බර මැණිකා)
Artist : Dilshan Maduranga 
Director : Kasun Madushanka
Music : Ashen Chackrawarthi
Lyrics : @Kelum_Dissanayake 
Mix & Master : Viranja Dayawansha
Music Label : Desawana Music
Edit & Color : @MrPravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Sapna Padukka, Nisala Hettiarachchi, Oshaka Nilan
Dance Choreography : Thimira Thineksh SS (Gang Dancters)
Special Thanks : Thushan Silva


රුව කලාවකී බැලු ඇස් වශීයකී
මල් හිනාවකී හඬ වස් රාවයකී
පය තබා සකී යන විට ලතාවකී
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී

තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා

සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි

අංඟර ඉංඟර දාපන්කෝ නිතර
සංකර හිත මගෙ මිරිකා
පෙම්බර මන්තර කියපන් මෙ හිතට
සුන්දර දුම්බර මයෙ මැණිකා

තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා

රුව කලාවකී බැලු ඇස් වශීයකී
මල් හිනාවකී හඬ වස් රාවයකී
පය තබා සකී යන විට ලතාවකී
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී

තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dumbara Manika Song Lyrics | දුම්බර මැණිකා ගීතයේ පද පෙළ Dumbara Manika Song Lyrics | දුම්බර මැණිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2023 Rating: 5

0 comments:

Post a Comment