Song Title : Dingak Hari Naamu Naga (ඩිංගක් හරි නාමු නගා)
Singing : Royster x Dimi3
Album : Sapa
Lyrics by Dimi3
Produced by Ravi Royster
Mix & Mastered by Dimi3
Lyric Video by Jay Films Productions
Character Illustration by Thamara @ Rook Arts
වහලේ දාලා
දොරකුත් දාල දීලා
අගුලු දාලා
නාන්න හදල දීලා
වහලේ දාලා
දොරකුත් දාල දීලා
අගුලු දාලා
නාන්න හදල දීලා
පන දාගෙන පන දීගෙන
එකක් හදනවා
කන දීගෙන අන දීගෙන
ඒක අනනවා
බට දාගෙන නාන බටේ
අපෙ මංම හදනවා
බැනලා මට රවලා
ඈ නොනාම යනවා
(යන්න දීපන්)
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
නාමු නාමු නාමු
ඩිංගක් හරි නාමු නගා
ඩිංගක් හරි නාමු නගා
නාමු නාමු
අයියෝ මගෙ සල්ලි සල්ලි
මෙ ගෑනි නාන්නෙ නෑ මල්ලි
අපි බැන්ද දවසිදන්
ගත්තු සබන්
තාම එම්මයි එම්මයි කෑලි
ගන්න හදද්දි මං පොලිශ් කරලා කරලා
පන්ඩිත ලයින්මයි දුන්නෙම පුප්පලා
මටත් ඇති බං මෙ මැරිලා මැරිලා
ගෑනිව වැඩක් නෑ උනන්දු කොරලා
සුවද සබන් ගාපු ගාපු
ගාලා නාලා ආපු ආපු
සෙකට්රි පං කාදු පහයි
මං යන්නෙ එ රෑට නාලා කරලා
හදන්න බෑ බලු වලිගෙ ඇද
උලාගනින් බොල කියන කට
මං යනව මෙකිව දාල රට
හඩු ගද උඹ එපා මට
පන දාගෙන පන දීගෙන
එකක් හදනවා
කන දීගෙන අන දීගෙන
ඒක අනනවා
බට දාගෙන නාන බටේ
අපෙ මංම හදනවා
බැනලා මට රවලා
ඈ නොනාම යනවා
(යන්න දීපන්)
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
නාන්නේ නැති ගෑනු එපා
නාන්නේ නැති ගෑනු එපා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
අනේ ඩිංගක් හරි නාමු නගා
0 comments:
Post a Comment