Dingak Hari Naamu Naga Song Lyrics | ඩිංගක් හරි නාමු නගා ගීතයේ පද පෙළ

Dingak Hari Naamu Naga Song Lyrics | ඩිංගක් හරි නාමු නගා ගීතයේ පද පෙළ
Song Title : Dingak Hari Naamu Naga (ඩිංගක් හරි නාමු නගා)
Singing : Royster x Dimi3
Album : Sapa
Lyrics by  Dimi3
Produced by Ravi Royster
Mix & Mastered by Dimi3
Lyric Video by Jay Films Productions
Character Illustration by Thamara @ Rook Arts


වහලේ දාලා
දොරකුත් දාල දීලා
අගුලු දාලා
නාන්න හදල දීලා

වහලේ දාලා
දොරකුත් දාල දීලා
අගුලු දාලා
නාන්න හදල දීලා

පන දාගෙන පන දීගෙන
එකක් හදනවා
කන දීගෙන අන දීගෙන
ඒක අනනවා 
බට දාගෙන නාන බටේ‍
අපෙ මංම හදනවා
බැනලා මට රවලා
ඈ නොනාම යනවා

(යන්න දීපන්)

අනේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා

නාමු නාමු නාමු
ඩිංගක් හරි නාමු නගා
නාමු නාමු

අයියෝ මගෙ සල්ලි සල්ලි
මෙ ගෑනි නාන්නෙ නෑ මල්ලි 
අපි බැන්ද දවසිදන්
ගත්තු සබන්
තාම එම්මයි එම්මයි කෑලි

ගන්න හදද්දි මං පොලිශ් කරලා කරලා
පන්ඩිත ලයින්මයි දුන්නෙම පුප්පලා
මටත් ඇති බං මෙ මැරිලා මැරිලා
ගෑනිව වැඩක් නෑ උනන්දු කොරලා

සුවද සබන් ගාපු ගාපු
ගාලා නාලා ආපු ආපු 
සෙකට්‍රි පං කාදු පහයි
මං යන්නෙ එ රෑට නාලා කරලා 

හදන්න බෑ බලු වලිගෙ ඇද
උලාගනින් බොල කියන කට
මං යනව මෙකිව දාල රට
හඩු ගද උඹ එපා මට

පන දාගෙන පන දීගෙන
එකක් හදනවා
කන දීගෙන අන දීගෙන
ඒක අනනවා 
බට දාගෙන නාන බටේ‍
අපෙ මංම හදනවා
බැනලා මට රවලා
ඈ නොනාම යනවා

(යන්න දීපන්)

අනේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා

නාන්නේ නැති ගෑනු එපා
නාන්නේ නැති ගෑනු එපා

අනේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා
නේ ඩිංගක් හරි නාමු නගා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dingak Hari Naamu Naga Song Lyrics | ඩිංගක් හරි නාමු නගා ගීතයේ පද පෙළ Dingak Hari Naamu Naga Song Lyrics | ඩිංගක් හරි නාමු නගා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2023 Rating: 5

0 comments:

Post a Comment