Delum Malak Song Lyrics | දෙලුම් මලක් ගීතයේ පද පෙළ

Delum Malak Song Lyrics | දෙලුම් මලක් ගීතයේ පද පෙළ
Song Title : Delum Malak (දෙලුම් මලක්)
ගායනය : කිංස්ලි පීරිස්


දෙලුම් මලක් වි පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්න නම් බෑ හිත රිදෙන කතාවක්
හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්

වළාකුලක සඳ වි රෑ අහසේ ඉන්න
බලා ඉඳමි රන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ළඟ නවතින්න
සුවඳ රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න

දෙලුම් මලක් වි පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්න නම් බෑ හිත රිදෙන කතාවක්
හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්

සිබින තරම් පා යුග සෙනෙහසට තුරුල් වී
පිපුනු මලෙන් ආදරයේ සුවද ගිලිහුණි
වඩින්න දේවතාවියේ සිතේහි දැවටී
බලන්න රත්තරන් දෑත ඔබටමයි හිමි

දෙලුම් මලක් වි පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්න නම් බෑ හිත රිදෙන කතාවක්
හමුවෙන්නැති සංසාරේ දහස් වතාවක්
හසුන් පතක ලියන්න හිත නිවන කතාවක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Delum Malak Song Lyrics | දෙලුම් මලක් ගීතයේ පද පෙළ Delum Malak Song Lyrics | දෙලුම් මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment