Bambaru Math Wela Malata Lan Wela Song Lyrics | බඹරු මත්වෙලා මලට ළං වෙලා ගීතයේ පද පෙළ

Bambaru Math Wela Malata Lan Wela Song Lyrics | බඹරු මත්වෙලා මලට ළං වෙලා ගීතයේ පද පෙළ
Song Title : Bambaru Math Wela Malata Lan Wela (බඹරු මත්වෙලා මලට ළං වෙලා)
ගායනය : විල්බට් ඇන්තනි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


බඹරු මත්වෙලා මලට ළං වෙලා
ඔබට ළංව මහද මත් වෙලා
කඳුළු වියැළුණා සිනහ මතු වුණා
අපගෙ ලොවට සතුට යා වුණා //

කැකුළු පීදුණා සුවඳ විහිදුණා
දෑත ළං වුණා පැතුම් ඉටු වුණා //
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

බඹරු මත්වෙලා මලට ළං වෙලා
ඔබට ළංව මහද මත් වෙලා
කඳුළු වියැළුණා සිනහ මතු වුණා
අපගෙ ලොවට සතුට යා වුණා

රන් රිදී නැතේ මාළිගා නැතේ
මිහිර ඇත ඔබේ පුංචි පැල්පතේ //
ආදරේ දිනන්නෙ වේදනා මැදින් ළඳේ
ජීවිතේම නතර වෙන්නෙ ඔබ ළඟයි ළඳේ

බඹරු මත්වෙලා මලට ළං වෙලා
ඔබට ළංව මහද මත් වෙලා
කඳුළු වියැළුණා සිනහ මතු වුණා
අපගෙ ලොවට සතුට යා වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bambaru Math Wela Malata Lan Wela Song Lyrics | බඹරු මත්වෙලා මලට ළං වෙලා ගීතයේ පද පෙළ Bambaru Math Wela Malata Lan Wela Song Lyrics | බඹරු මත්වෙලා මලට ළං වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2023 Rating: 5

0 comments:

Post a Comment