Ae Suraganakda Song Lyrics | ඈ සුරඟනක්ද ගීතයේ පද පෙළ

Ae Suraganakda Song Lyrics | ඈ සුරඟනක්ද ගීතයේ පද පෙළ
Song Title : Ae Suraganakda (ඈ සුරඟනක්ද) 
Artist : Anju Warnakula
Music : Priyan Kariyawasam
Lyrics & Audio Production : Sampath Fernandopulle
Video Director : Charuka Dushyantha
DOP : Irushka Bogoda
Assistant Editor : Danuka Karunarathna
Production : Charuka Dushyantha 2023


රුවැත්තියක් සිනාසුනා
හොරැහින් හදිස්සියේ
වෂී වෙලා මං බලන් හිටියා

හැගුම් පොදක් හිතේ තියන්
තනියෙන් නිසන්සලේ
පෙමක් පතා මං පෙරුම් පිරුවා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා

උන්මාද රූ අංගනා
දවසක ඔයා
මගෙමයි සදා

දිවුරන්නේ සත්තයි සෑමදා
හුස්මක් වෙලා
ඉන්නම් කියා

ඇස් දිහා මං බැලුවා
මුසපත් වෙලා දිලිසෙන නිසා
සිප ගන්න ආසයී ලං වෙලා
සුළඟක් වෙලා එන්නම් සොයා

නමක් ගමක් කොහෙන් හොයන්නද
හිතක් ගැහෙහි කෙසේ අහන්නද
ඔබ මගේම විතරයි
දන්නවා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා

ඈ සුරගනක්ද මිහිපිට
ඈ මට කියයිද හිමිහිට
ඈ මට ආදරෙයි කියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ae Suraganakda Song Lyrics | ඈ සුරඟනක්ද ගීතයේ පද පෙළ Ae Suraganakda Song Lyrics | ඈ සුරඟනක්ද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2023 Rating: 5

0 comments:

Post a Comment