Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ

Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ
Song Title : Pemwathiyan Se (පෙම්වතයින් සේ)
Artist : Jagath Wickramasinghe
Album : Ran Tharakawan
All Rights Received By B Plus ( 2015 )


පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිඳින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment