Song Title : Sitha Diya Ral Sala (සීත දිය රැල් සලා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ධර්මදාස පරණගම
තනුව : චන්ද්‍රදාස බෝගොඩ
සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා
විල් තෙරේ පීණු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැලුවේ
සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු'දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා
0 comments:
Post a Comment