Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ

Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ
Song Title : Sanasanu Ma (සනසනු මා)
ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ ලැටීෂියා පීරිස්
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා //

අනඟගෙ දෝණී
නුඹ ද ශ්‍රියාවී
මදරද කාන්තී
මන කළඹාවී //
පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

ආලෙ මන පිනා සුර සැප දේ ලෝ
රූප ශ්‍රියාවි මගෙ ප්‍රේමා ස්වර්ණලතාවෝ //

නාමු පෙම් මූදේ
අපි බාලේ කාලේ
හෝ.... හෝ..
බැන්දාවු ප්‍රේමේ //

පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment