Song Title : Rahasin Ennam (රහසින් එන්නම්)
Artists : Teesha Perera, @Bachi Susan Ft. Shiraz
Melody/Music : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Rap Lyrics : Shiraz Yoonus
Produced By : Shan Halamba
Video Director : Pushpitha Nirmal
Director of Photography : Pathum Dhananjana
Editor/Colorist : Hasitha Jayasanka
Imotions Creators Crew: Anuja Priyabhahu, Tishan Wickramasinghe
Production Manager : Ranga Jayakody
Assistant Director : Sanduni Jayapathma
Hair & Makeup : Hashara Kodithuwakku
Costume Designer : Pamesha Oshini
Makeup Assistant : H.N.V Liyanage
Graphics : Akesh Sansumain
Special Thanks : Daya Aviation Group, Airport and Aviation Authority of Sri Lanka
නෙත් ගස්සමින් මං
දැන් ලං ලං වෙමින් මං
පෙම් හුස්සම්කින් එක බැල්මකින් ආලහාර දෙන්නම්
මල්මත්වෙමින් මං
ඇස් යන්තමින් සිඹින්නම්
දෑස් අල්ලමින් රත්තම්වෙමින් හීන ගානේ ඉන්නම්
ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං
හැගුමකින් සුසුමකින් බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං
නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් දැන්
ආදරේ දෙන්නම් දැන්
ආලවන්තියේ නුඹේ ආදරේ කුල්මත්වී
මා වශී කලේ
රුවවට සිරියහනාවක මැව්වේ
රුවවට සිරියහනාවක මැව්වේ
හඳපානේ යමු අපි නමුනුකුලේ
ලැම ගැස්සෙන ලදකි
මනරම් දේවීය ලෙස මට පෙනුණි
තොල්පෙති හැපුණා මගේ හදවත ගිලුණා
කාමය උතුරා වැස්සක දේවීය
මං නෙත්සරින් රන්
සිත් සන්සුන් කරන්නම් මං
පෙම් මත් වෙමින් දෝ නෙත් අගින් ආලවන්ත වෙන්නම්
මත් මල් පිදුම් රොන්
මං ගෙනත් පොවන්නම්
සිත් තොන් වෙමින් පෙම් පිදුම්
ආල සිත්තවන්නම්
ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං
හැගුමකින් (හැගුමකින්) සුසුමකින් (සුසුමකින්) බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං
නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් යන්
ආදරේ දෙන්නම් යන්
ඔබ ලඟින් හදවතින්
පුදමි ජීවිතේ මගේ ආදරෙන් මං
හැගුමකින් (හැගුමකින්) සුසුමකින් (සුසුමකින්) බැදෙමි ප්‍රේම කෝල ආදරේ නම්
රහසින් එන්නම් මං යන්
ආදරේ දෙන්නම් යන්
පන දෙන්නම් දෙන්නා යන්
ජීවිතේ දෙන්නම් මං
නෙලලා ආලේ මල් මාල ප්‍රාණේ තියෙනා කල්
මං වෙන්නම් වෙන්නම් ලං යන්
ආදරේ දෙන්නම් මං
ආදරේ දෙන්නම් මං
0 comments:
Post a Comment