Song Title : Ma Hitha Pirimada (මා හිස පිරිමැද)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : දයා ද අල්විස්
තනුව : චන්ද්‍රදාස බෝගොඩ
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ //
මගෙ ජීවිතයම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැණුනේ
එතරම් අසරණවී
නෑ කිසි දින තනිවී
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවිකමකී
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ
මා හිස පිරිමැද
නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ
0 comments:
Post a Comment