Song Title : Lanvee Lanvee (ලංවී ලංවී)
Artist : Isindi Amarasinghe / Malith Hansaka
Lyrics : Shehan Galahitiyawa
Melody & Music : Chathurangana De Silva
Teledrama : මල් පිපෙන කාලේ - ටෙලි නාට්‍ය TV Derana
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා
සනහා මා
ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා
ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා
නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි
නළලත තිලකයයි වරලස මල් පෙළයි
නෙතු සඟල දිලි දිලී ඉඟි මවයි
මේ දෑත පැතුසේම එක් වෙන්න පැතුවාද
කෝවිල් බිමේ පහනේ සිල දල්වලා
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා
සනහා මා
ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා
හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා
හදවත නුඹ පතයි සඳවත මගෙ ළඟයි
මෘදු දෙතොල සැලි සැලී තෙපලනා
මේ දෑස හැමදාම මතුදාම මගෙ නේද
කෝමල් හිතේ ආලේ සුව කැන්දනා
ලංවී ලංවී සුන්දර රුව රන් වන් රන් මාගේ වීලා
වෑහී වෑහී හුස්මක සුව දුල් වන් දුල් සිත්තම් වීලා
සනහා මා
ලං වීලා වත්තම් කර සිත්තම් රුව ලං වීලා
හැඟුමන් මන්මත් වේවී
නුඹෙ දිවියම මා නතු වී හිමි වීලා
0 comments:
Post a Comment