Datha Depa Laga Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ළඟ ගිගිරි සරින් ගීතයේ පද පෙළ

Datha Depa Laga Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ළඟ ගිගිරි සරින් ගීතයේ පද පෙළ
Song Title : Datha Depa Laga Gigiri Sarin (දෑත දෙපා ළඟ ගිගිරි සරින්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : කිංස්ලි රාජසිංහ
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර


දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන් //

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැණින්
මා හඬවන්නට සිහින තුළින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැළපෙම්
විදුලිය සේ යළි සිනහා නොවෙන්

දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Datha Depa Laga Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ළඟ ගිගිරි සරින් ගීතයේ පද පෙළ Datha Depa Laga Gigiri Sarin Song Lyrics - දෑත දෙපා ළඟ ගිගිරි සරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment