Song Title : Amma Mawa Doyi Karanna Hadapu Hati Ageyi (අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි)
ගායනය : වජිරා බාලසූරිය
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.ඩබ්. පීරිස්
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා //
වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා //
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී //
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ //
කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
0 comments:
Post a Comment