Song Title : Rahath Wela Na (රහත් වෙලා නෑ)
Artist : Kelwiz
Writer : Kavindu Mathangaweera
Producer : Naigel Forrel
Mixing & Mastering : Crown Scoopa
Recording Studio : Zee Major Studio
Channel Management : Desawana Studios
Label : AirXone Musik
Video : Future One Music Productions
පතුල් තියන් ඇවිදිදේ ගෙන්දගම් පොළොවේ
දැනුනේ නෑ රස්නේ ඇයි මොකක්ද ප්රශ්නේ
විසිතුරු දේවල් බහින්නේ හවස් වෙද්දි
කැලණි රාගම දෙහිවල සබදකම් පත්වෙද්දි
හඳ වැටෙද්දි කොල්ලෝ ඉන්නේ සාමෙන් මත් වී
නවත්තන්නම් මන් නාට්ටි උබලා තාම කලටි
පැහිලා ගොඩක් කල් මන් සෙල්ලමේ
පෙන්නුවේ නෑ ඇත්ත චරිතේ
චරිතේ නොදැන කෙසේද දෙන්නේ සහතිකේ
මනින්න එපා කිසිම කෙනෙක්ව පිටතෙන්
වැටුනත් ඇදෙන් බිමට හුරුයි මට පැදුර
බලපන්කෝ එළිය වෙන්නේ මං එද්දි අඳුර
පැත්තට ගත්තොත් මගේ කාවවත් දෙන්නෑ මං පාවා
හැදියවක් නැති කටක් මේ වචන ලාවා
ඒ මම බලන් ඉදලා ආවා
ගානට කොක්ක දාලා මාලුවව බෑවා
ප්රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා
ප්රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා
කලින්ම දැමමේ නෑ සෙල්ලමට ලොකු චරිතේ
පාඩුවේ බලන් හිටියේ හෙමිට වෙන දේ
රහත් වෙලා නෑ තාමත් හැමදේම මතකයි
මේ වචන ගොඩක් උන්ගේ ජීවිතේට බලපායි
මම දේවල් Leak කරොත් Peak එකත් බහී
බොරු වචන වලින් නහින කොල්ලෝ හයට ගෙදර බුදි
පාවෙවි ඉන්න උබේ කලිසම් යටින් තියෙන්නේ ගෑනු ගති
ඔව් බාර් දෙකයි ගැහුවේ කඩන් යන්න කනේ ගැටි
ඔව් ඇති මතකයි හැමදේම මට නමට කරන්නෑ ගරු
එපා බොරු නම්බු මගේ හම කලු මට ඔන්නෑ තරු
යවන්නම්කෝ පලු
මේ වචන Overdose කතා කරොත් උබේ Chapter Close
මූනට කියපන් දොස් මෙන්න ටොක්කක් උබට ඩෝ
බය උනේ නෑ මන් අඳුරට උනේ ගිනි පහනක්
උඩට පීනනවා අදාල නෑ වතුර පාර
මාර මිනිස්සු වටෙන් ඉන්නේ හිතින් කාර
පාර මගේ නිසයි ඇවිදින්නේ මන් තාම
ඔව් නෑ Break මගේ වදන් ඔලුවට ඩෝං..
මෙන්න ටොක්ක කිව්වා උබට හොදටම Dope
නෑ අදාළ කරගන්නේ මන් කාගෙත් ලොකු ටෝක්
I'm Real උබලා වගේ වෙන්නෑ මම Joke
This Is Over I Know The Whole Thing In The World
බොරුවට රගන චන්ඩි රෙද්දේ Underworld
බල්ලෝ මරලා සල්ලි හොයන්න මන් වෙන්නෑ අන්ධ
පිපිරෙද්දි කිව්වේ නෑ ගිනි කන්ද
දැම්මට පබළු දියමන්ති වගේ වටින්නෑ කාගෙවත් හදට
සෙල්ලම හොල්ලලා ඉන්නේ මන් ප්රශ්න ආවත් අඩි තියන්නෑ කවදාත් පස්සට
අවාරේ වාරේ දෙන්නේ කලබලෙන් වදන් කොල්ලෝ ගලපලා මම රහට
මේවට ඇබ්බැහි උනොත් බෑ නතර කරලා කරකෝලා දෙන්නේ හඳට
සාමෙට සැපට ඉන්නේ හැමෝ එක්ක යටින් ගති නැහැ සුනඛ
වදන මවනවා මන් දාලා තුනරස රහට යන්න හඳට
කරපු වැරැද්දක් අයේ පාරක් අපි එකපිට එක කරයිද
දමනේ කරන්නම් වචන වලින් නාළාගිරි වගේ මම තමා හෙන්ඩුව
මනස සනසන්න නලවන්න පිනවන්න වෙනස් කරන්නම් මන් Flow
අඩෝ ආවේ මන් අඩියේ ඉදලා ඒකනේ පෙන්නන්නේ නැත්තේ Shows
පිටට බලලා කියන්නේ ලොකු කමද බන් ඔව් Of Course
අඩෝ බලන් ඉදලා මන් දුවන්නේ සෙල්ලමේ කගවේනා වගේ ඩෝ
ප්රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැක්කා
ප්රතික්ශේප වීම් අම්බානක හිත් රිදීම්
ගොඩක් දේවල් දැක්කා ගෙවපු කාලේ මේ දෙඇසින්
අතරින් පතරින් මනුස්සෙයාත් දැක්කා
මනුශ වෙශේන් ආපු අමනුශ්ශයොත් දැ
0 comments:
Post a Comment