Song Title : Pinsara Mage Sohoyura (පින්සාර මාගෙ සොහෝයුරා)
ගායනය : රුක්මනි දේවී
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව : ජී.එම්. දුරානි
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ "කපටි ආරක්ෂකයා" චිත්‍රපටියේ ගීයකි.1944 දී භාරතයේ තිරගතවූ "Bhaagya Laxmi" චිත්‍රපටියට, .Shanta Apte ගායනා කළ, "Khaali hai Daaman-e-Muraad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
පින්සාර මා
අයියා
පින්සාර මාගෙ සොහෝයුරා
ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
නංගීව ශෝක ගින්නෙ දා
යන්ට එපා දැන් මා හැරා
එල්ලෙමි මං ඔබේ ගෙලේ
අහසේ දියේ වලාකුළේ
මතුවේ ඔබේ උතුම් ගුණේ
අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්‍යයටද?
යන්ට එපා අයියා යන්ට එපා
ඇනෙනා කටු ශරීරයේ
වද මල් සේ යාවි ලේ ගලා
නොදැනේ ශරීර වේදනා
ඵල නෑ විකාර ජීවිතේ
මරණෙත් සැපයි මෙ ලෝකයේ
අයියාගේ රම්‍ය දර්ශනේ
නොපෙනේ අනේ වසන් උනේ
සැතපෙම් ඔබේ මිනී වළේ
ආත්මේ අපේ ඇලී ගැලී
උපදීවා ස්වර්ග රාජ්‍යයේ
පින්සාර මාගෙ සෝයුරා
ප්‍රේමෙන් පිදූවා ජීතේ
දර්ශන වේ මෙ මාර්ගයේ
හින්දි ගීය
Khaali hai Daaman-e-Muraad
Khaali hai Daaman-e-Muraad
umr tamaam ho gayi
umr tamaam ho gayi
mujhko to ek haal mein
mujhko to ek haal mein
subah se shaam ho gayi
subah se shaam ho gayi
lab pe hua hai aah hai
lab pe hua hai aah hai
hasti e dil tabaah hai
raaz mein thhi jo daastaan
raaz mein thhi jo daastaan
aaj se aam ho gayi
aaj se aam ho gayi
aah se mujh ko kaam hai
aah se mujh ko kaam hai
mujhko ?? hai ??
meri tamaam zindagi
meri tamaam zindagi
dard ke naam ho gayi
dard ke naam ho gayi
gham ne bada maza diya
gham ke nisaar jaaun main
gham ne bada maza diya
gham ke nisaar jaaun main
hans ke jo do chapat pade
hans ke jo do chapat pade
rone pe shaam ho gayi
rone pe shaam ho gayi
Song : Khaali hai Daaman-e-Muraad
Singer : Shanta Apte
Lyricist : Rabindranath Tagore
Composer : G.M. Durani
Movie : Bhaagya Laxmi (1944)
0 comments:
Post a Comment