Nelannata Gihin Pala Song Lyrics - නෙළන්නට ගිහින් පල ගීතයේ පද පෙළ

Nelannata Gihin Pala Song Lyrics - නෙළන්නට ගිහින් පල ගීතයේ පද පෙළ
Song Title : Nelannata Gihin Pala (නෙළන්නට ගිහින් පල)
ගායනය : රූකාන්ත ගුණතිලක


නෙළන්නට ගිහින් පල වැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි වුන් ළඟ වැටී උල උලා

මහ එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා
පොඩි උන් වනේ තනි කළා

හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelannata Gihin Pala Song Lyrics - නෙළන්නට ගිහින් පල ගීතයේ පද පෙළ Nelannata Gihin Pala Song Lyrics - නෙළන්නට ගිහින් පල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2022 Rating: 5

0 comments:

Post a Comment