Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ

Ma Sukumalee Song Lyrics - මා සුකුමාලී ගීතයේ පද පෙළ
Song Title : Ma Sukumalee (මා සුකුමාලී)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සී.ටී. ප්‍රනාන්දු


මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ //

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ලලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිණි දැල්ලේ
පැටලි වැනසෙයි මා

මා සුකුමාලී
මහද දිනූ රමණී
කෝමල පානී
සුන්දර කල්‍යාණී
මා හද ප්‍රීතී
දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ
හද මන්දිරේ ‍
රැජිණී ප්‍රියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment