Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමුවූ දා ගීතයේ පද පෙළ

Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමුවූ දා ගීතයේ පද පෙළ

Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමුවූ දා ගීතයේ පද පෙළ
Song Title : Ma Oba Hamuwu Da (මා ඔබ හමුවූ දා)
ගායනය : රුක්මණී දේවි සමග සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ස්ටැන්ලි පීරිස්


මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා

සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගෙ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා

පැතුවා සේ සිතුවා සේ හමුවී සොයා
අද ආයේ දුටුවා ඔයා

මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා

සැනසිල්ල නැළවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගෙ බැල්මෙ රැඳිලා ඇතේ

සිත මාගේ මලවාගේ පුබුදා තියා
අද ආයේ දුටුවා ඔයා

මා ඔබ හමුවූ දා
මේ හද නැළවූ දා
ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා

ගැයූ ගීතේ
සිහිවේ රස වෑහේ
රැවුදේ දෙසවන්හී දිවා රෑ සදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමුවූ දා ගීතයේ පද පෙළ Ma Oba Hamuwu Da Song Lyrics - මා ඔබ හමුවූ දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment