Song Title : Kalu Mahawali Kalani Da Walawe (කළු මහවැලි කැළණි ද වළවේ)
ගායනය : : සී.ටී. ප්‍රනාන්දු
පද : සරත් විමලවීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා //
රළ වැටි මුහුදේ
පස තුරු ගොසදේ
මුළු හෙළබිම නළවා
කඳු ගැට වටලා
මීදුම පටලා
කිරි දිය ඇලි නැගිලා
කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා
ගී රස ධාරා
ලෝකය නාවා
ජාතික ජීවා
ලෝකය පා //
ජය ගොස නඟවා
ජය කොඩි බඳවා
මගෙ සිරිලක බබලා //
ජය ජය ජය වේවා
කළු මහවැලි කැළණි ද වළවේ
නිල්වල මහ ගංගා
හෙළ දිව රස දහරින් නළවා
ගී ගයමින් බැස යනවා
0 comments:
Post a Comment