Gini Gaththu Mathaka Song Lyrics - ගිනි ගත්තු මතක ගීතයේ පද පෙළ

Gini Gaththu Mathaka Song Lyrics - ගිනි ගත්තු මතක ගීතයේ පද පෙළ

Gini Gaththu Mathaka Song Lyrics - ගිනි ගත්තු මතක ගීතයේ පද පෙළ
Song Title : Gini Gaththu Mathaka (ගිනි ගත්තු මතක)
Performed By CHU BBY FT Breezy
Produce By CHU BBY Beats (Chubby Records)
Mixed & Mastered By CHU BBY Beats (Chubby Records)
Rap Written By  Breezy
Hook Written By CHU BBY
Guitarist : Kavinu
Directed By : Princy Fernando
A Video Production of Red Eye Production
DOP By Kosala Prabath (Red Eye)
Concept By Princy Fernando
Editor By Kosala Prabath (Red Eye)
Colorist By Bulto Studio
Aerial Photography By Basker
Lightings & Behind The Scenes : Basker


රැව් දුන්න පෙම් මතක සුළගේ තියා
අවසාන පෙම් සුසුමත් පිටමන් කලා
නුඹ දන්නේ නෑ සෙනෙහේ ලොවමයි කියා
පණ වාගේ දුන් පෙමට ඔච්චම් කලා
හිත ගත්තු හීන ලග දැවටි දැවටි මම ආදරේ කරපු නිසා
හිත රැවටි රැවටි තව ඉන්නට බෑ
විසිකරනෙමි මතක මකා

මං ආදරේ කරපු හිතට කරන්නෑ වෛර
දැන් මලකින් සතුට ලැබ මරන්නෙ මං සෛල
තැලුමට ඔයා නම් එපා ඒ තෛල
දිවුරලා කිව්ව හින්දයි මං විශ්වාස කරේ බයිල
ඔය ජීවිතේ උඩ මගෙ පාද හරි පරිස්සන්
ගියෙ අහිංසක හිතකි පුළුස්සන්
දරා ගන්න බැරි උන් ගොඩක් වෙලා දැන් පිස්සන්
හොද කෙනෙක් ලැබේවි කියලයි ගියේ ලිස්සන්

කෙල්ලෙ ගියාට සිය දහස් වාරයක් Thank You
උඹ හිටියා නම් අද කඩන්නේ මං බැංකු
වෙන්නේ සතුට කොහොමත් කාටත් සුනන්ගු
මගෙ පෙනහැල්ල පදන් කෙල්ලේ ආයේ වෙන්නේ නෑ මුරණ්ඩු
සනසන්න හිතන් ලන් උනා හිතට සතෙක්
ආදරේ නෙවේ ඉල්ලන්නේ වස්තු බර ඇතෙක්
චරිතේ ඝාතනේ කලේ නෑ කෙල්ලේ මං මෙතෙක්
බැන්දා බන් පිලිකන්නේ වැටේම තඩිම තඩි ගොනෙක්

පිටමන් කලත් මාව නුඹගේ ලොවෙන්
මා තනිකඩයි තාම නුඹගේ නමින්
වරදක්ද කෙරුවාම පෙම එක සිතින්
කඳුලටම දිය වෙන්න තව බෑ ඉතින්
ගිනි ගත්තු සිතම මත පිච්චි පිච්චි මගෙ ජීවිතේ ගෙවන නිසා
හිත රිද්ද රිද්ද තව රවටනු බෑ
ගිලිහී යන පෙමක් පතා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment