Gammak Thamai Song Lyrics - ගැම්මක් තමයි ගීතයේ පද පෙළ

Gammak Thamai Song Lyrics - ගැම්මක් තමයි ගීතයේ පද පෙළ
Song Title : Gammak Thamai (ගැම්මක් තමයි) 
Artists : BNS x Kaizer & Madhuvy
Music Composed & Produced by : Chamitha Cooray | Saregama Music
Sinhala Lyrics : Lasitha Jayanetthiarachchige, Manoj Dharmawardhane
Tamil Lyrics : Arthur Wamanan
English Lyrics : Chamitha Cooray
Rap Lyrics : Kaizer Kaiz
Mixed & Mastered by : Saregama Music | Chamitha Cooray
Video Production by : SGM Films
Executive Producer : Santhush Weeraman
Director : Dilon de Silva
Producer : Lasitha Malaviarachchi
Creative Agency : ThePapare.com & SGM Integrated
Project Manager : Lelum Mahakumara & Roshan Karawita


ගැම්මක් තමයි
සිංහයෝ කොහෙත් එකයි
හදවත් රඟයි
සිංහයෝ කොහෙත් එකයි

ගැම්මක් තමයි
සිංහයෝ කොහෙත් එකයි
හදවත් රඟයි
සිංහයෝ කොහෙත් එකයි

හද හද පුරා
ජය ජය හොයා
එක්ව කළඹනා
දස පෙරලියක්

නද නද අසා
තැන තැන වසා
ධජය ලෙලවනා
උදාර අරමුණක්

මායිමෙන් පාකරන්
සියලු බාර ඔසවලා
තේජසින් සිංහ හරඹයන් දමා

පන්දුවෙන් බිද(පිට) යවයි
වේග මෙන්ම දඟ දඟා
අදිටනින් කිරුළ ඉහළ ඔසවනා

ගැම්මක් තමයි
හදවත් රඟයි
හරඹේ හඬයි
සිංහයෝ කොහෙත් එකයි

ගැම්මක් තමයි
හදවත් රඟයි
හරඹේ හඬයි
සිංහයෝ කොහෙත් එකයි

සිංහයෝ කොහෙත් එකයි
සිංහයෝ කොහෙත් එකයි

බැට්ටෙක අරන් අපි
එදා කඩු ගත් අපි
ඕනෑම තැනක් එකයි ඉතින් 
බැස්සම සිංහයෝ ලක් රටින්

හයක් උඩින් නැත්නම් හතරක් යටින්
බෝලේට නම් සුමක් නෑ ඉතින්
ඒත්  බතලෙනම් හිට වන්නේ නෑ
කවදත් කටින්

කොල්ලො ගැස්මට ඉදිවන දාද්දී
අපි බලන්නේ අම්මට
දෙපැත්තටම හයක් වදිද්දි
හදවත තම්මැට්ටම

ළග ගැහුවත් හුරේ දැම්මා
දෙදරන හුණු පට්ටම
දඟ පන්දුව ඉන කැන්දුව
පොලු ටික බිම් දැම්මා ම

ලඟ ලඟ මෙදා
වෙර වෙර යොදා
දිනුම වෙත හඹා
යන කාලයක්

විඳ විඳ සිනා
නුඹ නුඹ නිසා
හද සැනසේවා
ඒක දේශයක්

ගැම්මක් තමයි
හදවත් රඟයි
හරඹේ හඬයි
සිංහයෝ කොහෙත් එකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gammak Thamai Song Lyrics - ගැම්මක් තමයි ගීතයේ පද පෙළ Gammak Thamai Song Lyrics - ගැම්මක් තමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2022 Rating: 5

0 comments:

Post a Comment