- 🔸 ඩාර්ක් චොක්ලට් 100g ක්
- 🔸 බටර් 100g ක්
- 🔸 කුඩුකර ගත් සීනි 100g ක්
- 🔸 බිත්තර 2 ක්
- 🔸 පාන්පිටි 60g ක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🔶 චොක්ලට් සහ බටර් විස්ක් එකකින් කලවම් කරමින් ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න.
- 🔶 දැන් එයට කුඩුකර ගත් සීනි සහ බිත්තර එකතු කර විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරන්න.
- 🔶 එයට පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- 🔶 දැන් කේක් කප් වල බටර් ආලේප කරන්න.
- 🔶 එම කප් වලට මිශ්‍රණය පුරවා 180 °c න් රත් කල අවන් එකක විනාඩි 10ක් 12ක් පමණ බේක් කරන්න.
- 🔶 ඉවතට ගෙන පරිස්සමෙන් ගලවා අයිසින් සීනි ඉස ගන්න.
සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment