Song Title : Bala Lamawarune (බාල ළමාවරුණේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ලල ලලාල ලා ලා ලා //
බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ
ලල ලලාල ලා ලා ලා //
පැනිදොඩම් පිරුණු අතු තලා නොදා
ගෙඩි දෙකක් කඩා ගන්නේ //
කටු සහිත හෙයින් දුර ඈත ඉඳන්
මල් පොකුරු බලා ගන්නේ
බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ
ලල ලලාල ලා ලා ලා //
අඹ හිඹටු පනා දැක නැඟෙන සිනා
වන වදුලු පුරා යන්නේ //
ගුරු සිතත් දෙගුරු හදවතත් නොරිදමිනි
ශිල්ප හදාරන්නේ
බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ
0 comments:
Post a Comment