Bala Lamawarune Song Lyrics - බාල ළමාවරුණේ ගීතයේ පද පෙළ

Bala Lamawarune Song Lyrics - බාල ළමාවරුණේ ගීතයේ පද පෙළ
Song Title : Bala Lamawarune (බාල ළමාවරුණේ)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


ලල ලලාල ලා ලා ලා //

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

ලල ලලාල ලා ලා ලා //

පැනිදොඩම් පිරුණු අතු තලා නොදා
ගෙඩි දෙකක් කඩා ගන්නේ //
කටු සහිත හෙයින් දුර ඈත ඉඳන්
මල් පොකුරු බලා ගන්නේ

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

ලල ලලාල ලා ලා ලා //

අඹ හිඹටු පනා දැක නැඟෙන සිනා
වන වදුලු පුරා යන්නේ //
ගුරු සිතත් දෙගුරු හදවතත් නොරිදමිනි
ශිල්ප හදාරන්නේ

බාල ළමාවරුණේ ////
පුන් සිසි වන් මුදු මුව මඬලින් යුතු බාල ළමාවරුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bala Lamawarune Song Lyrics - බාල ළමාවරුණේ ගීතයේ පද පෙළ Bala Lamawarune Song Lyrics - බාල ළමාවරුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment