Song Title : Anna Sudo (අන්න සුදෝ)
ගායනය : රුක්මණි දේවි සමග මොහිදීන් බෙග්
පද : හර්බට් ඇම්. සෙනෙවිරත්න
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : ඇස්. ඇස්. වේදා
1953 දී තිරගතවූ "කැලෑ හඳ" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Parchhaiyan" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමූද් ගායනා කළ, "Apni Kaho Kuchh Meri Suno" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගෙ ළයේ
හා... මාගෙ ළයේ
පූජාසනේ මා ආදරයේහී
මාලිනී වේ මා පෙම් කුසුමේ
මාලිනී වේ මා පෙම් කුසුමේ
ආවේ ළයේ සැනසීම පතා
මා කීකරු ඔබ කුල භාර්යා වේ
මා කීකරු ඔබ කුල භාර්යා වේ
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබේ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි හද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා... පූජා ප්‍රියේ
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
හින්දි ගීතය
Apni kaho kuch meri suno
Kya dil ka lagana bhul gaye
Kya bhul gaye
Rone ki aadat aisi padi
Hasne ka tarana bhul gaye
Ha bhul gaye
Kaali raate bit gayi
Phir chandani raate aayi hai
Phir chandani raate aayi hai
Dil mein nahi ujiyala mere
Gham ki ghataye chhayi hai
Gham ki ghataye chhayi hai
Preet ke wade yaad karo
Kya preet nibhana bhul gaye
Kya bhul gaye
Apni kaho kuch meri suno
Kya dil ka lagana bhul gaye
Kya bhul gaye
Bhula hua hai raah musafir
Bichhada hua hai mazil se
Bichhada hua hai mazil se
Khoye huye raste ka pata
Tum puchh lo kud apne dil se
Tum puchh lo kud apne dil se
Chalate chalate aise thake
Manzil ka thikana bhul gaye
Ha bhul gaye
Apni kaho kuch meri suno
Kya dil ka lagana bhul gaye
Kya bhul gaye
Nazdeek aao nazdeek aa
Yeh mausam nahi phir aane ka
Yeh mausam nahi phir aane ka
Nazdeek shama ke jaane se
Kya haal hua parvane ka
Kya haal hua parvane ka
Mitane ka fasana yaad raha
Jalane ka fasana bhul gaye
Kya bhul gaye
Apni kaho kuch meri suno
Kya dil ka lagana bhul gaye
Kya bhul gaye.
अपनी कहो कुछ मेरी सुनो
क्या दिल का लगाना भूल गए
क्या भूल गए
रोने की आदत ऐसी पड़ी
हसने का तराना भूल गए
हा भूल गए
काली रातें बीत गयी
फिर चांदनी राते आई है
फिर चांदनी राते आई है
दिल में नहीं उजियाला मेरे
ग़म की घटाएं छाई है
ग़म की घटाएं छाई है
प्रीत के वादे याद करो
क्या प्रीत निभाना भूल गए
क्या भूल गए
अपनी कहो कुछ मेरी सुनो
क्या दिल का लगाना भूल गए
क्या भूल गए
भुला हुआ है राह मुसाफिर
बिछड़ा हुआ है मज़िल से
बिछड़ा हुआ है मज़िल से
खोए हुए रास्ते का पता
तुम पूछ लो खुद अपने दिल से
तुम पूछ लो खुद अपने दिल से
चलते चलते ऐसे थके
मंज़िल का ठिकाना भूल गए
हा भूल गए
अपनी कहो कुछ मेरी सुनो
क्या दिल का लगाना भूल गए
क्या भूल गए
नज़दीक ाओ नज़दीक आ
यह मौसम नहीं फिर आने का
यह मौसम नहीं फिर आने का
नज़दीक शामा के जाने से
क्या हाल हुआ परवाने का
क्या हाल हुआ परवाने का
मिटने का फ़साना याद रहा
जलने का फ़साना भूल गए
क्या भूल गए
अपनी कहो कुछ मेरी सुनो
क्या दिल का लगाना भूल गए
क्या भूल गए.
Song : Apni kaho kuch meri suno
Singer : Lata Mangeshkar & Talat Mahmood
Lyricist : Noor Lakhnavi
Composer : C. Ramchandra
Movie : Parchhaiyan (1952)
0 comments:
Post a Comment